
-
ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්තිවාරයං උජුං කරෝති මේධාවි – උසුකාරෝ’ව තේජනං තේරුම හිත කියල කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැක ගන්ට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා සෘජු කර …
-
උත්සාහයෙන් පසුබට නොවී කටයුතු කරන්න
“උට්ඨාන වතො සති මතො – සුචි කම්මස්ස නිසම්ම කාරිනො සඤ්ඤ තස්සච ධම්මජිවිනො -අප්ප මත්තස්ස ය සොහි වඩ්ඩති” හොඳ සිහියෙන් කටයුතු කරන, උත්සාහයෙන් පසුබට නොවී කටයුතු කරන, නිරවුල්ව, පිරිසුදුව, නුවණින් විමසා කටයුතු කරන දැහැමි ජීවිතයක් ගත කරන අප්‍රමාද වූවන්ගේ ගුණ සුවඳ …
-
“උත්තිට්ඨෙ තප්ප ම ජෙය්‍ය – ධම්මං සුචරිතං චරෙ ධම්මචාරි සුඛං සෙති – අසමිං ලොකෙ පරමහිච” අලසකම දුරින් දුරු කළ යුතු ය. උත්සාහවන්ත විය යුතු ය. අප්‍රමාදව කටයුතු කළ යුතු ය. සුචරිතයෙහි හැසිරිය යුතු ය. එසේ හැසිරෙන පුද්ගලයා මෙලොවත් පරලොවත් සුවසේ …
-
“ස්වාමීනි අපි පස්කම් සැප අනුභව කරමින් අඹු දරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගෙදර වාසය කරමු. කසීරට සුවඳ සඳුන් පරිභෝග කරමු. මල් ගඳ විලවුන් කරමු. රන්රිදී මසු කහවණු ඉවසමු. ස්වාමීනි මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස පරලොව හිත සුව …
-
තමා කළ වරද නිසා තමා අපිරිසුදු වෙයි
“අත්තනාව කතං පාපං – අත්තනා සං කිලිස්සති අත්තනා අකං පාපං අත්තනාව විසුජ්ඣති -සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤා විසොධයෙ” තමා කළ වරද නිසා තමා අපිරිසුදු වෙයි. පාපයක් වරදක් නොකළේ නම් එයින් තමාම පිරිසුදු වෙයි. පිරිසුදුවීම අපිරිසුදුවීම තමාගේම ක්‍රියාවන් තුළින් සිදු වෙයි. …
